එතකෙට අපිට සල්ලි ගෙවන්නේ ඇයි?
මෙගෙල්ලො වෙබ් සයිට් කරන කට්ටිය ගෙන් සල්ලි අරගන්නව එකෙන් කොටසක් තමා අපිට දෙන්නෙ.
ඔයත් වෙබ් එකක් කරනවනම් එකට traffic එක වැඩිපුර ඹ්නනම් මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න.එතකෙට යම්කිසි මුදලක් ගෙවා වෙබ් එකට කට්ටිය ගෙන්න ගන්න පුඑවන්
මේ තියෙන්නේ අඩුවෙන්ම වෙබ් traffic එක ගන්න පුලුවන් සයිට් එකක්. මීට අමතරව free web trafic ටිකක් හෙයන විදිය තව ඉස්සරහට මන් සදහන් කරන්නම්.

ela blog eka
ReplyDelete