- ඉන්ටනේට් එකේ මවන සිහින පස්සේ යන්න එපා
- කාටත් පාස් වර්ඩ් එක දෙන්න එපා
- එකම එක පාස් වර්ඩ් එක හැම සයිට් එකටම දාන්න එපා
- එක එක සයිට් වලින් පස් වර්ඩ් එක අහැව්වොත් දෙන්න එපා
- කවදාවත් proxy connection or shared network එකකින් ලොග් වෙන්න එපා . ගොඩක් සයිට් මේ වදියේ connection එපා කියනවා
- තමන් ගේ personal PC එක විතරක් පාවිච්චි කරන්න
- 99% ක්ම සයිට් බොරු එවා. අළුතෙන් එන සයිට වල register වෙන්න එපා
- register වෙන්න කලින සයිට් එකේ forum එක බලන්න
- forum නැ කියනානෙ බොරු සයිට් තමා
- එක සයිට් එකකින් වත් $0.02 වඩා දෙනනේ නැ
- $100- 10000 බොරු කතා
- සල්ලි දාන්න එපා member ship ගන්න සැකසහිත සයිට් වල
- සයිට් 20-30 ත් අතර සයිට් තමා සල්ලි දෙන්නේ
- සමහරක් සයිට් වල ප්‍රශ්න අහනව ක්ලික් කරට පස්සේ
- මගේ blog එකෙන් බලන්න පළුවන් scam site මොනවද කියල
- internet එකේ scam තමා වැඩි
- ගෙවන සයිට් ගැන දැන ගන්න ඹන නම් comment එකක් දාන්න
Monday, September 2, 2013
ptc සයිට් වල වැඩකරන ඔබේ අරක්ෂාව සදහා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment